Non stop

hey .. යාලුවනේ මේ වැඩේ නම් ඔයාල ඔක්කොටම කිසි බයක් නැතුවම test කරලා බලන්න පුළුවන් ඔයාල පුරුදු විදිහටම notepad එක open කරලා මේ විදිහට type කරන්න ..........

@ECHO off
:top
START %SystemRoot%\system32\notepad.exe
GOTO top

ඊට පස්සේ save as ගිහින් kitty.BAT කියල save කරන්න දැන් එම save කරපු file එක open කරලා බලන්නකෝ...................


Comments

Popular posts from this blog

globadino CLOUD MINING

Star click For earn money With ads

Like hacker